top of page

සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ සිදු කරන ව්‍යාපෘති
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය මෑතක දී ආරම්භ කරනු ලැබූ විපස්සනා භාවනා මධ්‍යස්ථානයක් වන අතර එහි ඇතැම් කොටස් තවමත් ඉදි කරමින් පවති. බොහෝ කොටස් ඉදි කර අවසන් කර ඇති අතර, ඒ සඳහා දායකත්වයන් ගත් පින්වතුන්ට එම පින්කම් දැක බලා සතුටු වීම පිණිස ඒ විස්තර අපි මෙහි යොමු කර ඇත්තෙමු.
bottom of page





