top of page

මෙම සාමාජිකත්වය කුමක් සඳහා ද යන්න ගැන වැඩි දුර විස්තර මෙම පිටුවේ පහල ම කොටසේ දක්වා ඇත.

No plans availableThere was an issue connecting to your network. Check your connection and try again.

​ඔබේ සාමාජිකත්වය කුමක් පිණිස ද?

​sujathaputhra.lk වෙබ් අඩවිය සහ අපගේ You Tube නාලිකාව පවත්වා ගෙන යෑමට මෙන් ම මෙම වෙබ් අඩවියේ ඇති පහසුකම් භාවිතා කිරීම පිණිස හෝ Android මෙන් ම Apple වැනි දුරකථන යෙදුම් වලට හෝ මාසික ව වැය වන මුදල වෙනුවෙන් අප කිසිදු මුදලක් එම වෙබ් අඩවිය පරිශීලනය කරන පරිශීලකයන්ගෙන් මාසිකව අය නො කරන අතර එය සම්පූර්ණයෙන් ම නොමිලේ පරිශීලනය කිරීමට හැකි වන ලෙස සකසා ඇත්තේ ධර්ම පිපාසය නිවීම මුදලට සීමා කළ හැක්කක් නො වන නිසාවෙනි. 

 

නමුත් එම වෙබ් අඩවිය පවත්වා ගෙන යෑම සහ මෙහි ඇති නොයෙක් පහසුකම් සැලසීමටත් අපට මාසික ව යම් සැලකිය යුතු මුදලක් වියදම් වේ. එනිසා මෙම සාමාජිකත්වය ලබා ගන්නා පින්වතුන්ගෙන් ලැබෙන සියලූ ම මුදල් ප්‍රමාණයක් වෙන් වන්නේ එම වෙබ් අඩවිය යාවත්කාලීන කටයුතු පිණිස බව දත යුතු ය.

 

එම පහසුකම් මතු මතු වර්ෂ වලට මිල දී ගැනීම පිණිසත්, අප විසින් සිදු කරන වෙනත් අත්‍යාවශ්‍ය ශාසනික කටයුතු වලට යොමු කිරීම පිණිසත් ඔබේ මේ මාසික සාමාජිකත්වයෙන් ලැබෙන මුදල් වෙන් කෙරෙනු ඇත. 

​එමෙන් ම මෙහි සාමාජිකත්වය ගන්නා ඔබ ව අප ගේ පුද්ගලික WhatsApp කණ්ඩායම හරහා සියලු වෙනස්වීම් ගැන දැනුවත් කෙ​රෙනු ලැබෙනු අතර, මාසිකව ඔබේ සාමාජිකත්ව පුණ්‍යානුමෝදනාවන් පළ කිරීම ද එම කණ්ඩායම් වල දී ම සිදු කෙරෙනු ලැබෙනු ඇත.

 

ඔබ ගේ Email ලිපිනය නිවැරදි ව මෙහි ඇතුළත් කිරීමට කාරුණික වන්න.

​මෙම වෙබ් අඩවියේ අවශ්‍යතාවය සහ නීති රීති පද්ධති මත මෙහි මුදල් ප්‍රමාණ දැක්වීමට සිදුව ඇත්තේ දැනට එංගලන්තයේ භාවිත වන පවුම් යන මුදල් ඒකකයෙන් බැවින් එහි රුපියලේ අගය ආසන්න වශයෙන් සුළු වෙනස්වීමක් විය හැකි අතර, අප මාසිකව එය පරීක්ෂා කොට බලා නිවැරදි ප්‍රමාණයෙන් පවත්වා ගැනීමට උපරිම උත්සහ කරන්නෙමු. එයින් ඔබට අපහසුතාවයක් සිදු නොවනු ඇත.

ඔබේ මාසික සාමාජිකත්වය ඕනෑ ම අවස්ථාවක My Subscriptions යන තැනින් අවලංගු කර ගත හැකි ය. 

Designed by Sujatha Puthra Meditation Center

bottom of page