top of page
Sujatha Puthra Meditation Center
Your Membership ID
ඇත්තටම හදපු මනසක් ආපහු කැඩෙන්නෑ..
කැඩෙනවානම් කැඩෙන්නෙම හදපු නැති මනස්..
ඒ අය තමන් හැදුවා කියලා ආත්මව හිතන් හිටියට හැදුවා කියලා හිතන් ඉන්න ආත්ම ගතිය නිසාම ඒ මනස් හැදිලා නැහැ.. එනිසා ඒවා කැඩෙන්න සහ කඩන්න පුලුවන්..
හැබැයි හැදිච්ච මනසක් (ගුරුවරයෙක් හේතු නිසි ලෙස සකස් කරලා හදපු මනසක්) නැවත කිසිසේත් කැඩෙන්නෑ..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 11.04.2023
bottom of page