top of page
සංස්කාර ධර්මයෝ අනිත්‍ය ය.. වැලපීම පසෙකලා අවබෝධ කරගැනීම කළ යුත්තේ ය.. මරණය කාටත් සාධාරණ බැවින් දුක් ගැනීමෙන් ඵලක් නොවේ..
නමුත් අසංවේදි නොවිය යුතු ය..
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධමමිනො
උප්පජ්ඣිත්වා නිරුජ්ඣ න්ති - තෙසං වූපසමො සුඛො"
අනිත්‍ය වූ සංස්කාර මත නොවැටී එයින් ඉක්මිය යුතු ය.. එයම සුව එළවන්නේ ය.. සංස්කාරයො නම් නැසෙන සුළුම ය.. ඒවා ගැන අපේක්ෂා රහිත විය යුත්තේම ය..
මාරයා ඔහුගේ දඩයම ආරම්භ කොට ඇත..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 08.12.2022
bottom of page
