top of page

රහතන් වහන්සේ සම්පූර්ණයෙන්ම කෙලෙස් තවලා නැද්ද?..

රහතන් වහන්සේට කෙලෙස් ඉතිරිවෙලා තියෙනවා ද ? පිළිතුර නැත.


එසේනම් චූල ගෝසිඬ්ග සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ විසින් අනුරුද්ද මහ රහතන් වහන්සේ ගෙන් "නුඹලා කෙලෙස් තවන වීර්‍යයෙන් යුක්තව වාසය කරත් ද ?" යනුවෙන් විමසූවේ ඇයි ?


පිළිතුර දේශනාවේ යොමු කර ඇත..


👉 https://youtu.be/SbVzjTRBmaY?si=vsLVFxmGCD8qkBKX


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 04.02.2024


bottom of page