top of page
මෙහෙම ප්‍රශ්ණයක් අහලා තිබ්බ බවක් දුටුවා.
මෙතනදි චේතනාව වන්නේ ප්‍රාණඝාත චේතනාව. කාවහරි මරන්න නම් ප්‍රාණඝාත චේතනාව ඇති විය යුතුයි නේ.
එතකොට එතන මැරීම කියන ක්‍රියාව චේතනා සම්ප්‍රයුක්තයි.
ඊළඟට ඒ මැරෙ න්නෙ කවුද ? කියන එක. හැබැයි ඒක දෙවැනි කොටස. මරණයට පාත්‍ර වන Object එක. මෙතන Action එකටයි චේතනාව අදාළ වෙන්නේ.
Object එක පියා වීම තුළ කාරණා දෙක ම එකතු වෙනවා.
එතනදි ආනන්තරීය පාපකර්මය සිදු වෙනවා.
මේ ගැන වැඩි විස්තර පහත දක්වන දේශනාවේ සඳහන් කරලා පැහැදිලි කරලා තියෙනවා..
👉 දස අකුසල කර්මපථ - https://youtu.be/eMB6UoPIUAQ?si=xZpC-PdZl-snbMso
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 01.02.2024
bottom of page
