top of page
"සබ්බං නාදාය ගන‍්තබ්බං, සබ්බං නික‍්ඛිප‍්පගාමිනිං"
ධන ධාන්‍යය ද, රන් රිදී ද, තමා සතු යම් කිසි අනෙක් වස්තුවක් වේ නම් ඒවා ද, දාස කම්කරු මෙහෙකරුවෝ යන තමන් යටතේ ජීවත්වන යම් කෙනෙක් ඇත් නම් ඔවුන් ද යන සියල්ල නො ගෙන යා යුතු ය.
සියල්ල (මෙහි ම) හැර දමා යන ස්වභාවයේ ඇත.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 25.10.2023
bottom of page
