top of page

මොළියඑග්ගුණ සූත්‍ර වර්ණනාව..

දෘෂ්ටිගතිකයා හෙවත් යම් දෘෂ්ටියක් පිළිගත් තැනැත්තා උම්මත්තකයෙකු වැනිය.


යම්සේ උමතු මිනිසෙකු කූඩයක් රැගෙන වීථියට පැමිණ ගොම ද ගල් ද අශූචි ද කැබලි ආදී ආහාර ද්‍රව්‍ය ද යනාදී තමාට අවශ්‍ය අනවශ්‍ය සෑම දෙයක් ම කූඩයට දාගනු ලබන්නේ ද, එමෙන්ම දෘෂ්ටිගතිකයාත් සුදුසු - නුසුදුසු සෑම දෙයම අසයි.

ඔහුට “මම කුමක් නිසා මේ ප්‍රශ්න අසන්නෙම්ද?” යන්න නිගමනය කළ නොහැක.


ඇසූ ඇසූ ප්‍රශ්නයෙහි ඔහුගේ සිත අවුල් වේ.


⭕️ මොළියඑග්ගුණ සූත්‍ර වර්ණනාව..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 31.03.2023


bottom of page