top of page
බුදුරජාණන් වහන්සේ - මහරජතුමණි, අනාගතයේ මගේ ශාසණයේ පැවිදි වන මහණුන් ලාභ සත්කාර උදෙසා තමයි පැවිද්දෙ ඉන්නෙ.. පස්කම් සැප විඳින්න තමයි පැවිද්දෙ ඉන්නෙ.. සුදු හඳුන් කොටයක් වගේ සුවඳවත් පැවිද්ද පස්කම් සැප කියන කුණුමෝරු කළයකට මාරු කරනවා වගේ වැඩක් තමයි ඒ කරන්නෙ.. ඒ ගැන තමයි ඔබ තුමාට ඔය හීනෙන් පෙනිලා තියෙන්නෙ...
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 14.06.2019
bottom of page
