top of page

ඔවුන්ට සිනහ වී ඔබ දිගටම ඔබේ සුපුරුදු ගමන යන්න.. 🥰

ඔබ ගැන බොරු කියපු අය⁣ට, ඔබට වැරද්දක් කරන්න උත්සහ කරපු අයට ඔබව දැක්කාම අහක බලාගෙන යන්න සිද්ධ වෙන දවසක් එනවා කියන එක එක අරුමයක් නෙවෙයි 🫤


ඒ නිසා එවැන් අවස්ථාවන් වල නැවත තමන් ගේ සිත කිලිටි නො කරගන්නට වග බලාගන්න 😉


ඔවුන්ට සිනහ වී ඔබ දිගටම ඔබේ සුපුරුදු ගමන යන්න.. 🥰


ඔවුන් දිගටම හැංගි හැංගි හිටපුවාවේ 😀


✍ Naveen


Date: 15.03.2025

Designed by Sujatha Puthra Meditation Center

bottom of page