top of page

නිවන් සුව දුර නොවේවා සේනක අයියේ.. 🙏

සෑම දේ ම නිම විය හැක නිමේෂයක..

එහෙම වුණෝතින් මොනවා හිතන්න ද ?


සිහින විමන් වල කවුළු පියන් ඇරුනම

අනන්තයට යනවාමයි ඒ මොහොතෙම..


සිරවෙලා නැවතිලා නැතිනම්‍ සීමාවක..

නිදහසේ ඉගිලිලා යමු‍ එක රෑනක..


නිවන් සුව දුර නොවේවා සේනක අයියේ.. 🙏


Senaka Batagoda #SenakaBatagoda


✍️ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 12.09.2024

bottom of page