top of page
වසර ගණනාවක් මට පැවිද්දේ හුස්ම ගන්න, ධර්මයේ රසය විඳ ගන්න සෙවණ සලසපු මහා ඝණ වනාන්තරයක් මැද පිහිටි අපූරු ගල් ලෙන වන මිහිදු ලෙන..
අද ආපහු ඒ සොඳුරු නවාතැන බලන්න වැඩම කරා.. අතීතයේ ලස්සන කථා ගණනාවකට හිතේ ඉඩ ඇරුණා.. 🥰
✍️ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 04.09.2024
bottom of page
