top of page
අද දින මහරගම පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කුඩා සහ වැඩිහිටි රෝගීන් ගේ අවශ්‍යතාවයන් කිහිපයක් සම්පූර්ණ කිරීම සිදු කරන්නට යෙදුණි.
පිළිකා රෝගයෙන් පීඩාවට පත් වූවන්ට රැකවරණය සහ ප්‍රතිකාර ලබා දීම සඳහා මෙම රෝහල සිදු කරන ඇදහිය නොහැකි කාර්යයට අපගේ සහයෝගය දැක්වීම මෙන් ම යම් අසරණ භාවයකට පත් වූ රෝගියෙක් සිටී නම් ඔවුන්ට සහනයක් වීම අප ගේ එක ම බලාපොරොත්තුව විය.
✍️ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 13.08.2024
bottom of page
