top of page
Sujatha Puthra Meditation Center
Your Membership ID
අරිසිමලේ කියලා කියන්නේ මගේ පැවිදි ජීවිතයේ මහගෙදර..
මහා සාගර කලපු මැද තියෙන දූපත් සෙනසුන් වලට අපි ම බෝට්ටු පැදගෙන ගිහින්, ලුණු වතුර සුවඳත් එක්ක ගෙවුණු ඒ අතීත සුන්දරත්වය ජීවිතයේ ලබපු සසරට ම අමතක නො වන කාල පරිච්ඡේදයක්..
මහා ලොකුවට භෞතික පහසුකම් නො තිබුණාට, සරලකම සුන්දරත්වය කියන එක ඕනවටත් වැඩියෙන් තිබුණු කාල පරිච්ඡේදයක්..
අදටත් ඒ සුන්දර මුහුද මැදට බෝට්ටුවක නැගලා ගියාම දැණෙන ඒ සුවඳ මට මතක් කරලා දෙනවා, මගේ ලොකු ස්වාමින් වහන්සේ වන Panamure Thilakawansha නායක ස්වාමින් වහන්සේ ගේ සෙනෙහස, රැකවරණය මත මගේ ජීවිතේ ගෙවිච්ච සුන්දරම කාලය.. 🥰
✍️ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 18.07.2024
bottom of page