top of page
හැම අම්මම මෙහෙම නැහැ.. හැබැයි මෙහෙමත් අම්මලා ඉන්නවා..
ඒකත් මේ වගේ අහින්සක තිරිසනුන් අතර පවා..
තමන් ගේ දරුවට කිසිම වරදක් නො කරන, වරදක් වෙන්න දෙන්නැති..
සමහර විට සංසාරේ වෛරක ්කාරයො දෙමව්පියො වෙලා උපදින අවස්ථාත් අපි දැකලා තියෙනවා..
අපේ බහුතරයක් අම්මලා නිසා දරුවන්ගේ කසාද ම කීයක් හැඳිගෑවිලා යනවාද කියලා නිකමට කල්පනා කරලා බලන්න..
ඔය වගේ කොච්චර අවස්ථා තියෙනව ද ?
ඒ වගේ අවස්ථා කල්පනා කරලා බැලුවාම මේ අහින්සක බලු අම්මා ගැන කියන්න මට වචන නැහැ..❣️
පවු.. නමුත් මේ වගේ අහින්සකයො ටිකත් කවදා හරි සසරෙන් අනිවාර්යයෙන් මිදෙයි.. 🙏
✍️ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 14.06.2024
bottom of page
