top of page
⟣ මම දැන් වැඩියෙන්ම කැමති !
මට බැන බැන ඉන්න
මාව අතහැරලා යන
මාව අමතක කරලා දාන
මාව නොදන්න විදියට
හැසිරෙන මිනිස්සුන්ට..
මාව දැක්කත් නොදැක්කා වගේ ඉන්න
මාව හිමින් සීරුවේ හිත්වලින්
මකලා දාන අයට..
ඔව් මේ ගෙවෙන කාර්තුවේ
මම කැමති ම මිනිස්සු ඔවුන් ! ⚛︎
✍️ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 12.06.2024
bottom of page
