top of page
මිතුර මට කලින් නුඹ ගොස් ඇත එලොව..
මටත් නොබෝ දිනකින් මරු එයි සසර..
දැණුන නමුත් මර බිය දැක ඔබේ රුව..
වළකනු නොහැක මරණය එයමයි සසර..
පසුගිය දිනක නුඹව දුටුවේ නැති හින්දා..
විපරම් කරලා බැලුවෙ නැත්තෙ බැරි හින්දා..
නිකමට දැකපු නුඹේ රුව කණුවක රන්දා..
පියසිලි අක්කේ පලයන් නිවනට වැන්දා..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 03.05.2024
bottom of page
