top of page
ජාතියකට වටිනාකමක් ඇති මිනිහෙක් අපරාධකාරයෙක් තරමට තමන් ගේ කූඨ වංචනික දේශපාලනය නිසා හංවඩු ගැසූ කුහක ජාතියකට කිසිදාක ගොඩ ඒමක් නම් නැත. මෙය ශාපයක් ලෙස සලකා ගනු.
Sajitha Anuththara Anthony Akhila Dhanuddhara Madhavee Anthony Sudath Anthony
පුතේ උඹලට මේ ජාතිය මාරගෙන කන්නට තරම් බඩගින්නක් මේ වෙලාවේ ඇති. උඹලා ගේ ආදරණීය අප්පච්චිට මේ ජාතිය එච්චර කුහකකම් කරපු නිසා..
ඒත් හිතේ වෛර තියාගන්න එපා..
මේ අනාථයින් ගේ හැටි මේකයි. උන් මනසින් දුප්පත්.. දැන් අප්පච්චිව සුදුසු තැනක මිහිදන් කරලා, උඹලා උඹලා ගේ ගමන පලයල්ලා..
ඒක තමයි ජීවිතේ..
සංසාර ගමන සුවපත් වන හැරවුම් ලක්ෂයක් කෙදිනක හෝ ලැබේවි ! හිත හොඳ උසස් මිනිසෙක් වූ ජැක්සන් ඇන්තනී නම් වූ සොඳුරු නුඹලාගේ අප්පච්චිට.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 09.10.2023
bottom of page
