top of page
අපි කැමති ලෝකේ ඉන්න මිනිස්සු අහස්කූරු වගේ වෙනවානම්..
මොකද ඒවා කවදාහරි පිපිරුණත් පත්තුවෙන්නේ හරි ලස්සනට.. උඩ ගිහින් පාට පාට දාලා..
හැබැයි ලෝකේ ගොඩක් ඉන්නෙ රතිඤ්ඤා වගේ මිනිස්සු..
උන් අහස්කූරු වගේ වෙස් වලාගෙන ඉඳලා, පත්තු කරලා අපි උඩ බලන් ඉද්දි කකුල් දෙක ගාව ම පුපුරනවා ☺️
පත්තු කරපු එකාවත් ඉස්පිරිතාලෙට ඇදලා දාලා..
ඒ තමයි යතාර්ථය..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 27.11.2023
bottom of page
