top of page

මරණය තමයි අප කොයි කාටත් උරුම..

කර කර නොයක් කාලය මැරුවත් කරුම..

සිටියත් දූ පුතුන් ඇති දැඩි කර හැදුව..

තිබුණත් කොතෙක් දේපල වතු පිටි සරුව..

මරණය තමයි අප කොයි කාටත් උරුම..


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 12.10.2023

Designed by Sujatha Puthra Meditation Center

bottom of page