top of page
අද මම වැඩ ඉන්න තැනට ඉස්සරහින් තියෙන ගෙදර පිරිතක්..
හරිම සුන්දරයි දකින්නත්, අහන්නත්.. දැන් පාන්දර 04.15ට විතර ඇති... රෑ නවයට විතර ඉඳගත්ත පාර, තාමත් මම පරිගණකය ඉස්සරහට වෙලා සුජාත පුත්‍ර වෙබ් අඩවියේ සංස්කරණයක..
බොහෝම සුවදායී ව ඇහෙන පරිත්ර ාණ ස්වරය, වචනයෙන් වචනය අර්ථය මනසිකාරය කරවද්දි මනසට නිදිමත කියන එක ගැන වගේ වගක් නැති හැඩයි..
අතරින් පතර එළියෙන් ඇහෙන මිනිසුන් ගේ සිනහ හඬ නො වන්නට, රැයක් එළිවෙනකම් එක දිගට, එකිනෙකට වෙනස්, එක එක බුද්ධ වචනයන්, එකක් එකක් පාසා මනසිකාරය කරමින් ඉන්න අවස්ථාව ලබා ගන්න තිබ්බා..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 16.09.2023
bottom of page
