Your Membership ID
Home
Membership
Donations
Meditation Courses
Projects
FAQ
More
මොන කරුමය ද තව ඇහැරුණු බවක් නැහැ..
පැන පැන බිය ව මුලු වැදුමෙන් ඵලක් නැහැ..
දිනුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ..
එනු ඉදිරියට නැත හොත් නිදහසක් නැහැ..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 01.09.2023