Your Membership ID
Home
Membership
Donations
Meditation Courses
More
කුඩා වුණත් යම් දේ කළ හොත් වැර දී..
වඩා මහත් කරදර සිදු වෙයි අග දී..
කුඩා ගැඹුරු නැති දිය උල්පත මුල දී..
හඬා බසින ගංඟාවක් වෙයි අග දී..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 27.05.2023