top of page
බින්දුවේ ඉඳන් #ලක්ෂ_දෙකක් වෙනකම් ආපු හැම ඉලක්කමක්ම දැක්ක ධර්ම සාගරයක් වන, මගේ හදවත බඳු ධර්ම භාණ්ඩාගාරය..
කියන්න බොහෝ දේවල් ඇතත්, අවුරුදු තිහක් සපිරෙන ජන්ම දිනයේම ඔබ වෙත තිළින කළ හැකි වටිනාම ත්‍යාගය ගැන සටහනක් තබන්නට හැකි වීම මා ලද භාග්‍යයක්..
විවිධ මාතෘකා රැසක් ඔස්සෙ දිගහැරුණු විවිධාකාර වටිනාකම් ඇති දේශනා 600ක් ඇති ධර්ම භාණ්ඩාගරයක්..
සියලු සත්වයො නිවනින් නිවෙත්වා..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 16.03.2023
bottom of page
