top of page
අපේ පාසල් කාලවලත් අපි සමහර දවස් වල යාලුවෙක්ගෙන් ඉල්ලා ගත් පිටුවල ගණන් හදලා තියෙනවා මට මතකයි..
ධනේශ්වර ක්‍රමයේ ධනාත්මක පැත්තෙන් ප්‍රයෝජනය නොගන්නාතාක් එය සමාජයට කරදරයක්.. නමුත් එයින් ගත හැකි ප්‍රයෝජනය නිවැරදිව ගත්විට ලෝකය සමග සමගාමීව ඉදිරියට යා හැකියි.. මොකද ජීවිතයේ අපිට Undo Button නැති නිසා..
නව පාසල් වාරයට අපහසුතා සහිත පවුල් වලට පොත් ලබාදීමට තීරණය කලේ ධනවාදයෙන් අපි බැට කාපු තරමටම එයට වෛර නොකර එයින් ලැබිය හැකි ප්‍රයෝජනය ලබා වර්ථමාන සමාජයට ලබා දෙන්නයි..
බුදුදහම එහි පුදුම සහගත කාර්ය භාරයක් සිදු කළ හැකි අපූරු දහමක්.. පරිත්‍යාගය කියන ගුණ ධර්මය හිතට සීමා රහිතව පුරුදු කරන..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 12.01.2023
bottom of page
