top of page
දස බලයන් වහන්සේ නැමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී ආ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය නැමැති සිසිල් දිය දහරින් හෙබි අමෘත මහා නිර්වාණය නැමැති මහා සමුදුර කෙළවර කොට ඇති ශ්‍රී මුඛ ධාතුවෙන් දේශිත ශ්‍රී සද්ධර්මය නැමැති උතුම් බුද්ධ වචන ගංගාව සියල්ලන්ගේම සිත් සනසමින් බොහෝ කල් ගලා බසිත්වා..
ඒ අපේ පැතුමයි..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 30.06.2019
bottom of page
