Home
Membership
Donations
Meditation Courses
More
විවරව තබමි එන සුළඟට පැමිණෙන්න..
එනමුදු නොදෙමි කිසිවක් අරගෙන යන්න..
අම්බලමක් නොවෙයි මේ රට පරයන්ට..
මේ බිම පමණි මුළු ලොව හැම හෙළයන්ට..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 25.04.2019