top of page
මෙතෙක් අවුරුදු 26කට ලද හදවතේ ආශිර්වාදය ඔබ වැනි ගුරු උතුමෙක්ගෙන් ලැබීම භාග්‍යයකි පින්බර ගුරු සමිදුණි.. මා මේ ජීවිත ගමනේ කළ සියලු කුසලයෝ පින්බර ඔබ වහන්සේට සියතින් කරගත් කුසල් සේ අනුමෝදන් වේවා.. පතන බෝධියට සුඛ පාරමිතාවක්ම වේවා පින්බර ගුරු සමිඳ .. අවසර පාද නමදින්නට..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 16.03.2019
bottom of page
