top of page
වසර ගණනකට පසු දුටු පැවිදි වූ පින්බිම.. තවමත් දුටු පමණින් හද නලවන සුලු පින්බිම අප සාමණේර කාලයේ සිටවපු ගස් වැල් පවා දැන් ක්‍රමයෙන් යෞවුන් වියට පත්ව දඩබ්බර කම් පාමින් සේනාසනය පුරා වැඩ සිටිති..
මහව ඉහළගම ගල්ලෑව වෙහෙර පුරාණ අරණ්‍ය සේනාසනය...
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 23.02.2019
bottom of page
