top of page
තට්ටු කරලා අහලා බලන්නම ඕනි නම්, මේ දෙකම කරට දාගන්න වාසනාවන්ත වුණ එක පුතෙකුගේ හදවතට එක වතාවක් කන තියලා බලන්න... රටත්, ජාතියත් ආගමත් ගැන තියෙන කැක්කුම මොකද්ද කියන එක ඒ හදවතේ ගැස්ම ඔබට කියා දේවි..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 06.02.2019
bottom of page
