top of page
කීමට දෙයක් නැති නිසා නිහඬව පින්තූරය විතරක් තබමි. අද වැනි දිනෙක ලොවින් සමුගත් භික්ෂු ප්‍රතිරූපය.. නිවන් නොපතන්නේ අසත්පුරුෂ කම නිසා නොවේ ය. ඇවැසි නැති බව හැඟෙන නිසා ය.. රේරුකානේ චන්දවිමල මහා නා හිමියනි.. තෘප්තිමත් මිනිසත් බව මා ලද ඔබ වැනි යතිවරුන් දැක්මෙන්ම හිමියනි.... ඉතිරි ශ්‍රමණ ඵල ගැන කවර කථාද ?
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 04.07.2018
bottom of page
