top of page

කළ්‍යාණ මිත්‍රයා නම් අහෝ සම්පතක්ම ය..

කළ්‍යාණ මිත්‍රයා රසම රස ඵල ඇති මහා සෙවණ දෙන ගසක් වැනි ය.. ඒ මහා වෘක්ෂයේ රසම රස ඵල විඳගැනීමට හැකියාව නො ලැබුණද, එහි සෙවණ පමණක් ද විඳින්නා ද මහත් වූ ලාභයක් භුක්ති විඳින්නේ ය..


වයසට ගෝචර නොවන තරම් සියුම් ධර්මතා නැවත මට ම කියාදෙන පුංචි ආයුෂ්මතුන් වහන්සේලාව දුටු විට බුදු කෙනෙකුගේ ශාසනය සිහි වී ⁣හිස දෙපස දහදියෙන් තෙත් වන්නේ ශාසනයක ඇති ගැඹුරු බව මට සිහිපත් වෙමින් ය.. කළ්‍යාණ මිත්‍රයා නම් අහෝ සම්පතක්ම ය..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 03.07.2018

bottom of page