top of page
අපේ සමීප අයගේ සිතුවිලි , ඒ ඒ ගතිගුන නිසා ඇතිවන බලපෑම මනෝවිද්‍යානුකූලව මෙන්ම ආධ්‍යාත්මික වශයෙනුත් අපිට ගොඩක් දුරට බලපානවා..
ලඟම 5 දෙනාගේ ගතිගුණ අපිට ආරෝපණය වෙනවා..
ඔබට ආරක්ෂක කවචයක් නිර්මාණය කරගන්නට නොහැකි නම්, අනිවාර්යයෙන් ලඟම මිතුරු සහ හිතවතුන් ගැන කල්පනාකාරිව හැ සිරෙන්න..
විස පිරුණු හිස් මිනිස්සු සිත්වලින් මරලා දාන්න..
නූගත් දෙතුන් දෙනෙක් ලඟ ම හිටියොත්, හොඳ ස්කෝලෙකට ගියා කියලා නෑ.. අර වගේ ම මී හරකෙක් වෙනවාමයි..
එහෙම උම්බෑ කියපු වස්සො වස්සියො ඕන තරම් අපිට වගේ ම ඔබටත් හම්බෙලා ඇති..
✍️ Naveen
Date: 30.04.2025
bottom of page
