top of page
දානේ දෙන්න ඕනත් නෑ.. උපස්ථාන කරන්න ඕනත් නෑ.. සල්ලි වියදම් කරන්න ඕනත් නෑ.. සෙනසුන් පණවන්න ඕනත් නෑ..
බණකට දානෙකට පිරිතකට වගේ ම ඕන ම ගැඹුරු ධර්ම කරුණත් අහගන්න, බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයේ තියෙන ඉතා ම ගැඹුරු අර්ථයන් තේරුම් ගන්න, භාවනාවක් ඉගෙන ගන්න, හිත හදාගන්න, ජීවිතාර්ථය පිළිබඳ ව සත්‍යය තේරුම් ගන්න උපාකාරත් කරාවි..
සිවුරටයි ගරු කරන්නෙ, පුද්ගලයාට නෙවෙයි කියන සුළුතරයට නම් ඉතා ම හොඳ Option එකක් 🥰
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 20.09.2024
bottom of page
