top of page
Sujatha Puthra Meditation Center
Your Membership ID
දේශපාලනය නිසා පක්ෂ වලට බෙදිලා තරහා වෙලා ගහ මරාගන්න යට සමාජයට උඩ සමාජයෙන් ආපු ලස්සන පණිවිඩයක් මේක..
👉 මේක වෘත්තීමය වශයෙන් විසඳා ගත යුත්තක්.. නැතිව කුලල් කාගත යුත්තක් නෙවෙයි..
අපේ සමාජ දේශපාලන අවබෝධයේ තත්වය සහ ඔවුන් කරන දේශපාලනයේ වෙනස මේකයි..
මිනිස්සු කොච්චර බැනගෙන, තරහා අරගෙන, කේනිති අරගෙන ද මේක විසඳන්න යන්නෙ ?
අනුර සහ නාමල් දුන්න මේ ආදර්ශය හොඳයි.. අපි කවුරුත් එය වටහා ගත යුතු යි..
මේක වෘත්තිමය වශයෙන් විසඳාගන්න.. යාලුවො තරහා කරගන්නැතිව..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 16.08.2024
bottom of page