top of page
"හාමුදුරුවනේ, පොතෙන් නෙවෙයි, ප්‍රායෝගිකව කියන්න"
ඒ පසුගිය දිනක ධර්ම සාකච්ඡාවත් අතර තුර ශ්‍රාවකයෙක්ගෙන් මට එල්ල වූ අභියෝගයක් ය.
මා ඇය අසලට නැවත ගොස් "අම්මා මට නිවන් දකින විදිය කියන්න, පොතේ තියෙන එකම වචනයක්වත් පාවිච්චි නො කර" යනුවෙන් ආපිටට පැවසීමෙන් ඇය නිහඬ විය.
