top of page
Sujatha Puthra Meditation Center
Your Membership ID
එසේ මවුවරුන්ට අනතුරු වලට කලින් දරුවන් ගේ අනතුර දැනෙනවා යැයි කිසිම විද්‍යාත්මක සාක්ෂියක් ලෝකයේ තවමත් තහවුරු කර නැත.
නමුත් එසේ වෙනවා සේ පෙනෙන්නට හේතු කීපයක් නම් ඇත.
01. මිනිස් මොලය (විද්‍යාත්මකව) සැකසී ඇත්තේ හැඟීම් ඉක්මණින් රැ හැන් ගත කිරීමට හැකි ආකාරයට ය. එනිසා මවුවරු දරුවන් සමඟ ඇති බැඳීම නිසා ඔවුන් නො දැනුවත්වම දරුවාගේ ආරක්ෂාව ගැන සිතයි.
නමුත් ඔවුන් එය සිතුවා කියා ඔවුන්ට සිතීමට නම් ඒ සිතූ සිද්ධි කීපයෙන් එකක් වී දරුවාට අනතුරක් විය යුතු ය. එතකොට ඔවුන් 'මට අද අමුත්තක් තිබ්බා වගේ' එකක් කියනු අසන්නට හැකි ය. එය නිතරම ඔවුන් ගේ මනසේ වැඩ කරන ස්වභාවයක් පමණි. අනතුරක දී මතු ව එයි.
