top of page
ඊයේ සාකච්ඡාවෙදි කිව්වා වගේ ම සූත්‍ර ධර්ම වලින් විතරක් තැන් 50ක් අරන් තිබ්බා. මේ වගේ මෝඩයො නෙවෙයි, සැබැවින් ම නො දන්නා කම නිසා ලාමක ආත්ම දෘෂ්ඨියක බැසගත් අයෙක්ට පෙන්වීම උදෙසා..
අභිධර්මය එහෙම ඇදලා ගත්තොත් මේ දෘෂ්ඨිය එක්ක මහ පොළවෙ වත් හිටගෙන ඉන්න වෙන්නැති තරමට කරුණු තියෙනවා.
පුද්ගල වාදයම 18 ආකාරයකින් විස්තර කරලා වෙන ම තියෙනවා.
අපිට පුච්ඡාවත් පුළුවන්, අනුයෝගයත් පුළුවන්, ඨපනාවත් පුළුවන්, පාපනාවත් පුළුවන්, නිග්ගහයත් පුළුවන්.
අනුලෝමයත් පුළුවන්, පටිලෝමයත් පුළුවන්. පටිකම්මයට, නිග්ගහයට, උපනයනයට, නිගමනයට පිළිතුරු දෙන්නත් පුළුවන්.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 11.02.2024
bottom of page
