top of page
ධාතු කියන්නේ ම සත්ව පුද්ගල ශූන්‍යයි කියන අර්ථයට.. ඉතින් ධාතුන් වහන්සේලා සක්මන් කරන්නෙ කොහොම ද ?
හේවිසි ශබ්දය නිසා ඇති වෙන Vibration එකට අර රතු පාට වෙල්වට් එක හෙලවෙන නිසා ඒක මතු පිට තියෙන ධාතුන් වහන්සේලා හෙලවෙනවා..
මෝඩකම් වල සීමාවක් තියාගන්න නම්, පින්කම් වල රස සීමාව දැනගන්න ඕන..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 06.12.2023
bottom of page
