Sujatha Puthra Meditation Center
Your Membership ID
හාමුදුරුවො විලි වහගන්න කොස් කොලයක් වත් තියාගන්න කැමැති නෑ වගේ 😅
මං ඉතින් කැමතිත් නෑ, ඒත් ඉතින් ඉල්ලනවා නම් මට කරන්න දේකුත් නෑ 😅😅
තමන්ගේ කතිකාචාර්ය පට්ටම බල්ලට දාලා කියපු බොරු ටික පෙන්නුවාම, ඇහුව අර Ref එක තාම දීගන්න බැරි කමට මගේ පුද්ගලික දේවල් හොයන්න අරගෙන 😅
ඒවාත් අතේ පත්තුවෙන බොරු.. එහෙනම් අත්තංගනේ නායක හාමුදුරුවන්ටත් අහගන්න මම වොයිස්ම දාන්නම් කො 😅😅 මොකද සෑහෙන්න මහන්සි වෙලා තියෙන පාටයි කැකිරාවේ සුදස්සන වට්ටි අම්මා ඕපදූප ටිකක් හොයාගන්න😅😅
එකෙක් කියනවා තාත්තා 89 මරපු නිසා ජප්පෙනේට බනිනවාලු 😅 තව එකෙක් කියනවා නිකායෙන් අයින් කරපු නිසා කියලා 😅
තව කියයිද දන්නෑ මට පොඩි කාලේ ලපයක් තිබ්බා. පස්සෙ ඒක කැඩුණා. ඒ නිසා දැන් අනුරගේ ලපේට ඊර්සියාවේ ජෙප්පොන්ට බනිනවා කියලා 😅
අර මං කර පු වීඩියො එකේ ඔබ වහන්සේ පච හලපුවට උත්තරයක් දෙන්නකො 😅 නැත්තන් බොරු කියන කියන පාරට මං විඩියෝ කරන්න එපැයි 😅 අර තනි පච කියපු වීඩියෝ එකේ ගලවපු රෙදි ඇඳගන්න විදියක් නැතැයි හාමුදුරුවනේ 😅
එතකොට බලමු මොකද වෙලා තියෙන්නේ කියලා 😅 මහා එකා වගේම තමා 😅😅 පච මලු 😅
ඔබ වහන්සේ ම අත්තංගනේ හාමුදුරුවො ජෙප්පෙක් කියලා කියපු එක ලොකු දෙයක්. දැන් මට ඒකේ අල්ලගන්න තැනක් තියෙනවා 😁 බල බල හිටියේ මේ..
රජකීය පච හාමුදුරුවො.. 😅 ස්තූතියි 😁
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 09.08.2023
