top of page

තවත් එක හෑල්ලක්.. (නෙවෙයි)

තවත් එක හෑල්ලක්.. (නෙවෙයි)


ඒගොල්ලෝ ටයිටනික් නැවේ සිරි නරඹන්න ගිහින් මැරුණා.. අපි ඒ සිද්ධියේ සිරි නරඹිමින් මරණයට ලංවෙනවා..


එහෙනම් ප්‍රශ්ණය තියෙන්නේ ටයිටනික් හෝ ටයිටන් වල නෙවෙයි, #මරණයේ මිසක්..


එනිසා හොයාගන්නවා නම් හොයා ගන්න ටයිටන් එකට මොකද වුණේ කියලා නෙවෙයි, මරණයට විසඳුමක්..


හම්බෙන්නේ එක තැනකින් විතරයි, ඒ බුදුදහම..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 23.06.2023

bottom of page