top of page
අරගලය තුළ මානව හිතවාදීන් ඕන තරම් හිටියා..නමුත් අරගලයට මේ වගේ මෝඩයන් ටිකක් පටලවලෙන කලේ රටට අලුත් ක්‍රමයක්, අලුත් ඔලු ටිකක් පත්කර ගැනීමට තිබුණු සියලු අවස්ථා සුනු විසුනු කර දැමීමක් විතරයි..
නිර්පාක්ෂික නිරාගමික, නිර්වාර්ගික කියන කඩතුරාව පිටුපස
හිඳ මේ සියල්ල කඩකප්පල් කරපු මෝඩයන්ටත් ඉවක් බවක් නැතිව නැගී සිටි අඥාණයන්ටත් ළඟදී ම ඒකට වන්දි ගෙවන්න සිදු වේවි..
අරගලය තුල අවංක තරුණයො හිටියෙ නැද්ද ?
හිටියා හිටියා.. නමුත් මේ වංචාකාරී දේශපාලන නිරුවත් බව දකින්න තරුණයින්ගේ අවංක කම පමණක් මදි.. දේශපාලන වශයෙන් මුහුකුරා ගිය නුවණකුත් තියෙන්න ඕන..
මෝඩයන්ගෙන් ජරා නොවූ සැබෑ අරගලයට ජය වේවා!
ඡායාරූපය - අරගලය තුච්ඡ එකක් බවට පත්කළ, පෙන්නුව මුහුණකුයි, පිටිපස්සෙ හිටිය හැංගිච්ච මුහුණකුයි..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 19.11.2022
bottom of page
