top of page
බුදු වරු පස් මහා බැලුම් බලන්නේ ගුරුත්වාකර්ෂණය අඩු භූමිය බැලීමට නොව, බුදු වරුන්ගේ ජය භූමිය බැලීමට ය. කිසිදු බුදුකෙනෙක් අත් නොහරින බුදු වරුන්ගේ ජය භූමිය ජම්බුද්වීපයේ වර්ථමාන බුද්ධගයාව පිහිටා ඇති ස්ථානය ය.. ඉදින් බුදුවරුගුරුත්වාකර්ෂණය බැලුවේ නම් නියතයෙන්ම උන්වහන්සේලා හඳේ පහළවනු ඇත..
මීවනපලානේ අැතුළු පිරිසට දුංකොළ දා බුලත් ව ිට කන එක අඩු කරගන්නට කීම සුදුසු බව සිතේ.. නැතිනම් අපටද ඒ කනදුංකොල ජාතිය කීමට හැකි නම් ඒ ද වටනේ ය. එවිට අපට ද ඒවා වළඳා ඔහුට සාධුකාර දිය හැකි වනු ඇත..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 01.07.2019
bottom of page
