තමාගේ ජාතිය ඇසුරින් මිනිසෙකු තුළ පහළ වන තම ජාතිය පිළිබඳ ගෞරවය හා භක්තිය ජාතිවාත්සල්‍යයෙන් යන නමින් හඳුන්වනු ලැබේ. එම ජාතිවාත්සල්‍යය උසස් ඉතිහාසයක් ඇති සෑම ජාතිකයෙකු තුළම ස්වාභාවික වශයෙන් පහළ වන්නකි.
තම ජාතිය මුල්කොට තැන නැගෙන ඒ අහංකාරය ගැබ් කොට ඇති ජාතික භක්තිය හොඳට මෙන්ම ඇතැම් විට නරකටද හේතු වෙයි. නරකට හේතු වන විට එම ජාතිවාත්සල්‍යය ජාතිවාදය යන නමින් හඳුන්වනු ලැබේ.
දැනට සම්මතව ඇති ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම අනුව ලංකාවේ ජාතිවාදයට තැනක් නැති බව එහි කියනු ලැබේ. එය රටේ ව්‍යවස්ථාව තුළ ද මනාව දක්නට ද ඇත. නිදහස් ඇදහිලි, නිදහස් රැස්වීම්, නිදහස් ආගමික චින්තන ඒ බව අපට පෙන්වාදෙයි. අපට එහි ගැටලුවක් නැත.
සෑම සිංහල බෞද්ධයෙක්ම දැනගත යුතු ජාතිවාදයේ යථාර්ථය පිළිබඳ සම්පූර්ණ ලිපිය පහතින් කියවන්න..
https://m.facebook.com/story.php...
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 02.05.2019
