top of page
හෙළ බොදු පියුම නමින් මේ එන්නේ අතිශය විනාශකාරී මිථ්‍යා දෘෂ්ඨික සඟරාවකි. මෙය තමන්ගේ නිවසට ගෙන්වා ගැනීමෙන් වළකින ලෙසත් දුටු තැනක දී විනාශ කර දැමීමට කටයුතු කරන ලෙසත්, දුටු තැනක ඊට එරෙහිව ක්‍රියාත්මක වන ලෙසත් මෙත් සිත් පූර්වකව සිහිපත් කරමි.
දිගින් දිගටම මේ ව්‍යසනය ඔබේ ගමේ හෝ නගරයේ ව්‍යාප්ත වේ නම් ඒ පිළිබඳව අප දැනුවත් කරන ලෙසත් ශාසනාලයෙන් යුක්තව ඉල්ලා සිටිමි. ඔබට තෙරුවන් සරණයි.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 02.10.2018
bottom of page
