top of page
මේ කාලෙන් කාලෙට පහළ වෙන එක එක විකෘතීන්ට මිනිස්සු අහුවෙන්නෙ ත්‍රිපිටකය ගැන, එහි සඳහන් උතුම් ධර්මය ගැන නොදන්නා නිසා.. ඉස්සර නම් අපි පැවිදි වෙනකම්ම මේ ඇස් දෙකට ත්‍රිපිටකය කියන එක දැක්කෙ වත් නැහැ. ඒත් අද මෙච්චර අවස්ථාවක් ඔබට ලැබිලා තියෙන වෙලාවේ ඔබ ඒක අත්හැර ගන්න එපා. මේවා කියවන්න. එකින් එක බලන්න. මුල් කාලේ ටිකක් සංකීර්ණයි වගේ දැනේවි.. ටික කාලයකින්ම ඒක මග හැරෙනවා. දන්නෙ නැති ඕනම දෙයක් ඔබට අහන්න කළ්‍යාණ මිත්‍රයො ඉන්නවා.. යථාර්ථය වටහා ගත් විට ඔබව මුලා කර න්න කිසිවෙකුට බැරිවේවි.. අනික මේ බුද්ධ දේශණාව. බුදුන්ගෙන් බණ පදයක් ඇහුවා වගේ දැනේවි ඔබට මේවා කියවන විට... තෙරුවන් සරණයි.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 22.05.2018
bottom of page
