top of page
කාළි යනු චාතුම්මහාරාජික දිව්‍ය තලයෙහි වසන විරූපාක්ෂ නම් මහ රජුගේ දියණියයි. ඇයගේ සත්‍ය නම කාලකණ්ණි නම් වෙයි. ඇය කාල වර්ණ සහිතව අප්‍රිය පෙනුමකින් සිට ඇතැයි ජාතක පාලියෙහි ඡක්ක නිපාත අටුවා විස්තරයේ ඇති සිරි කාළකණ්ණි ජාතකයෙනහි දක්නට ඇත.
එමෙන්ම ඇය ආනාචාරී, දුස්සීල ස්ත්‍රියක් බවත් එහිම සඳහන් වෙයි. ඇයට කියන තවත් නමක් ද ඇත. ඒ
