top of page

භාවනා වැඩසටහන - මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් 2024 වර්ෂයේ සිදු කරන නව භාවනා වැඩසටහනේ ආරම්භක වැඩසටහන.

වැඩසටහන පැවත්වෙන ස්ථානය - මෙම වැඩසටහන පවත්වනු ලබන්නේ
කඩවත පිහිටි වෛද්‍ය ගයාන් ජයවර්ධන මහත්මයාට අයත් වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන ශාලාවේ දී ය. 

දිනය - 2023ක් වන
ඔක්තොම්බර් මස 08 වන ඉරු දින

වේලාව - සවස 02.00 සිට 05.30 දක්වා 

සහාභාගී වීමට හැකි අය - භාවනාවක් ඉගෙනීමට කැමැති ආධුණික යෝගාවචරයන් පමණයි. පැරණි අය දැනට භාවනාවන් කරගෙන යන බැවින් ඔවුන් මෙම වැඩසටහන වෙත අවශ්‍ය නැත. ඔවුන් වෙනුවෙන් ඉදිරියේ දී වැඩසටහන් පැවත්වීමට අප අදහස් කරගෙන ඇත. 

​අය කිරීම - කිසිදු මුදලක් අය නො කෙරේ. 

මෙම වැඩසටහනට සහභාගී විය හැක්කේ සීමිත පිරිසකට පමණක් බැවින් ඔබ මෙම වැඩසටහනට සහභාගී වන්නේනම් පමණක් මෙය පිරවීමට කාරුණික වන්න.

 

Designed by Sujatha Puthra Meditation Center

bottom of page