අන්තර්ගතය ගැන සටහනක්..
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සම සතළිස් කර්මස්ථාන වැනි ප්‍රකට කර්මස්ථාන කිහිපයකි. අප්‍රකට නමුත් කර්මස්ථාන ලෙස ගත හැකි න්‍යායන් නම් ගණනය කළ නො හැක්කේ ම ය. ඒ ප්‍රකට අප්‍රකට කර්මස්ථානයන් අතුරින් අප විසින් අප ගේ පැවිදි ජීවිතය තුළට ප්‍රායෝගිකව උකහා ගත් කර්මස්ථාන ගණනාවක් තුළින්, ශ්‍රාවක පින්වතුන් වෙනුවෙන් බොහෝ සාරවත් ප්‍රතිඵල ඇති කර්මස්ථාන තෝරා ගෙන ඔවුන් ගේ සංසාර විමුක්තිය පිණිස අවකාශයෙහි යොදවා ඇත්තේ ය. ඔබට පහත වගුවෙන් ඒ උඩුගත කර ඇති සහ කර නැති කර්මස්ථාන දේශනාවන් බලා ගත හැකි ය. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත නමුත් තවමත් අප විසින් විවරණය කර නැති ඉතා ස්වල්පයක් වූ කර්මස්ථානයන් කිහිපය ද ඔබට එම වගුවෙන් ම බලා ගත හැකි ය.
දැනට දේශිත සියළුම කර්මස්ථාන ඉහත නිල් පැහැයෙන් දිස් වන භාවනා කර්මස්ථාන ගොනුව යන බොත්තම ඔබා ඔබට ලබා ගත හැකි ය.
අප මේ කර්මස්ථාන දේශනාවන් යොමු කරන විට අදාළ නමින් ම දේශනාව යොමු කර නැති තැන් ඇතැම් විට ඔබට මෙහි හමුවිය හැකිය. නිදසුනක් ලෙස ආනාපානසති භාවනාව මෙහි ගිරිමානන්ද සුතුරෙහි සඳහන් පරියායෙන් දස සංඥා භාවනාවන් යන ශීර්ෂය යටතේ ද, සමථ පූර්වාංගම විපස්සනාව යටතේ ද සියලු පරියායන් ආවරණය කරමින් දක්වා ඇත්තේ ය. තව ද සතිපට්ඨාන සුතුරෙහි පරියාය ද විස්තර කොට සුදුසු තැන ඇත්තේ ය. නමුත් වගුවෙහි දක්වා ඇත්තේ, අදාළ භාවනාවේ නියම නම පමණි.
මෙහි ඒ නියම නම යොදා නැත්තේ, ඒ සියළු භාවනාවන් හුදු දේශනාවන් ලෙස නොව, වැඩීමට හැකි වන පරිදි භාවනා සැලස්මවල් සමඟින් මෙහි යොදවා ඇති බැවිනි. වෙනත් වැඩිහිටියන් සඳහා ආදී වැඩසටහන් වල ද අන්තර්ගත කර ඇත්තේ මේ විවිධ නම් වලින් ඇති සුදුසු භාවනාවන් ම වේ.
-
ශුෂ්ක විපස්සනා භාවනාව
දිට්ඨි විශුද්ධිය
-
නාමරූප පරිච්ඡේද ඥානය
කංඛාවිතරණ විශුද්ධිය
-
ප්‍රත්‍යය පරිග්‍රහ ඥානය
-
චුල්ල සෝතාපන්න භාවය
මග්ගාමග්ග ඤාණ දස්සන විශුද්ධිය
-
චත්තාලීසාකාර විපස්සනා භාවනාව
-
සතර සතිපට්ඨාන කර්මස්ථාන
-
ආනපානසති කර්මස්ථානය
-
ඉරියාපථ කර්මස්ථානය
-
සම්පජඤ්ඤ කර්මස්ථානය
-
පටික්කූල මනසිකාර කර්මස්ථානය
-
ධාතු මනසිකාර කර්මස්ථානය (චතු ධාතු වවත්ථානය)
-
නව සීවථිකය (09)
-
වේදනානුපස්සනා කර්මස්ථානය
-
චිත්තානුපස්සනා කර්මස්ථානය
-
නීවරණ පබ්බය
-
ඛන්ධ පබ්බය
-
ආයතන පබ්බය
-
බොජ්ඣංග පබ්බය
-
සච්ච පබ්බය
-
ගිරිමානන්ද සූත්‍ර ඇසුරෙන් දස සංඥා
-
අනිත්‍ය සංඥාව
-
අනාත්ම සංඥාව
-
අසුභ සංඥාව
-
ආදීනව සංඥාව
-
ප්‍රහාණ සංඥාව
-
විරාග සංඥාව
-
නිරෝධ සංඥාව
-
සබ්බලෝකේ අනභිරත සංඥාව
-
සබ්බ සංඛාරේසු අනිච්ච සංඥාව
-
ආනාපානසති භාවනාව
-
කසිණ භාවනා
-
නීල කසිණ භාවනාව
-
පීත කසිණ භාවනාව
-
ලෝහිත කසිණ භාවනාව
-
ඕදාත කසිණ භාවනාව
-
පඨවි කසිණ භාවනාව
-
ආපෝ කසිණ භාවනාව
-
තේජෝ කසිණ භාවනාව
-
වායෝ කසිණ භාවනාව
-
ආලෝක කසිණ භාවනාව
-
ආකාස කසිණ භාවනාව
-
දස අනුස්සති භාවනා
-
බුද්ධානුස්සති
-
මරණානුස්සති
-
කායගතාසති
-
ආනාපානසති
-
චාගානුස්සති
-
උපසමානුස්සති
-
සංඝානුස්සති
-
සතර බ්‍රහ්ම විහරණ
-
මෛත්‍රී භාවනාව
-
කරුණා භාවනාව
-
මුදිතා භාවනාව
-
උපේක්ඛා භාවනාව
-
ආහාරයේ ප්‍රතිකූල සංඥාව
-
මරණසති භාවනාව
-
අට්ඨික සංඥාව
-
සක්මන් භාවනාව
-
ඉන්ද්‍රීය භාවනාව
-
ත්‍රිලක්ෂණ භාවනාව
-
අට්ඨාරස විපස්සනා
-
ස්කන්ධ භාවනාව