මෙම භාවනාව අවුරුදු 55ට පමණ වැඩි පින්වතුන් උදෙසා විශේෂයෙන් දේශනා කරන ලද කමටහනකි. ඔවුන්ට ඉතිරි ව ඇති කාලයත්, ඔවුන් ගේ ජීවිත අත්දැකීමේ බහුල බවත් සලකා, වෙනත් භාවනාවන් සඳහා කාලය නාස්ති නො කර ඔවුන්ට පහසුවෙන් තමන් ගේ විමුක්තිය සාධනය කර ගැනීම පිණිස දේශනා කොට ඇති මෙම කර්මස්ථාන දේශනාව ඉතා උසස් ප්රතිඵලයක් දක්වා ඔවුන් ව රැගෙන යනු ඇත. මෙම දේශනාව වුවමනාවෙන් ශ්රවණය කොට පුද්ගලික භාවිතයට ගනිත්වා.
top of page
bottom of page